| ගෝනපොල - කෝරලඉම - H 491 |
හොරණ - කොළඹ ප්‍රධාන පාරට 500m ක් දුරින් කෝරලයිම ද සොයිසා පාරෙහි පිහිටි පර්චස් 09ක ඉඩමෙහි ඉදිකළ අංග සම්පුර්ණ නිවස විකිණීමට * කාමර 03 * කෑම කාමර 01 * නානකාමර 01 * සාලය 01 * මුළුතැන්ගෙය 01 » දක්ෂිණ අධිවේගී කහතුඩුව පිවිසුමට ඉතා කෙටි කාලයකින් » නේවාසික භාවිතයට සුදුසුයි » ළිං ජලය » විදුලිය මුළු වටිනාකම - රු.7,700,000/- |
Horana - 500m from Colombo main road, fully built house for sale on 9 perches plot at Koralima de Zoisa road.
* 03 Rooms * 01 Dining room * 01 Bathroom * 01 Living room * 01 Kitchen » A very short time to the Southern Express Kahathuduwa entrance » Suitable for residential use » Well water » Electricity Total Value - Rs.7,700,000/-
(Prices are negotiable) |

