| කහතුඩුව - මහවංගුව - H 495 |
කහතුඩුව අධිවේගී පිවිසුමට ආසන්නව, හොරණ - කොළඹ ප්‍රධාන පාරට 600m ක් දුරින් මහවංගුව ජයගත් මාවතෙහි පිහිටි පර්චස් 10ක ඉඩමෙහි ඉදිකළ අංග සම්පුර්ණ නිවස විකිණීමට.
* කාමර 03 * කෑම කාමර 01 * නානකාමර 01 * සාලය 01 * මුළුතැන්ගෙය 01 » සියළු නාගරික පහසුකම් සහිතයි » නේවාසික භාවිතයට සුදුසුයි » නල ජලය » විදුලිය මුළු වටිනාකම - රු.14,500,000/- |
Fully built house for sale on 10 perches of land located at Mahawanguwa Jayagat Mawatha, 600m from Horana-Colombo main road, close to Kahathuduwa Expressway entrance.
* 03 Rooms * 01 Dining Room * 01 Bathroom * 01 Living Room * 01 Kitchen » With all urban facilities » Suitable for residential use » Tap water » Electricity Total Value - Rs.14,500,000/-
(Prices are negotiable) |

