| පානදුර - අරුග්ගොඩ - H 505 |
පානදුර-හොරණ ප්‍රධාන පාරෙහි කුරුසහන්දියට 1.5Km දුරින් පානදුර රුක්ගහ බස් පාරට 1Km දුරින් අරුග්ගොඩ ශ්‍රී විමලරතන මාවතෙහි පිහිටි පර්චස් 11.55ක ඉඩමෙහි ඉදිකළ අංග සම්පුර්ණ දෙමහල් නිවස විකිනීමට.
* කාමර 04 * කෑම කාමර 01 * නානකාමර 02 * සාලය * මුළුතැන්ගෙය » සියළු නාගරික පහසුකම් සහිතයි » නේවාසික භාවිතයට සුදුසුයි » නල ජලය » විදුලිය මුළු වටිනාකම - රු.20,000,000 /- |
Fully built two storey house for sale on a plot of 11.55 perches located at Aruggoda Sri Wimalarathana Mawatha, 1.5Km from Kurusahandiya on Panadura-Horana main road and 1Km from Panadura Rukgaha bus road.
* 04 Rooms * 01 Dining Room * 02 Bathroom * Living Room * Kitchen » With all urban facilities » Suitable for residential use » Tap water » Electricity Total Value - Rs. 20,000,000/-
(Prices are negotiable) |

