| Panadura - Newdawa - H 509 |
පානදුර නිව්ඩාව බස් පාරට 300m පමණ දුරින් නිව්ඩාව පුවක්වත්ත පාරෙහි පිහිටි පර්චස් 11.7ක ඉඩමෙහි ස්ලැබ් එක දමා පළමු මහල සම්පුර්ණයෙන් වැඩ නිමකළ නිවස විකිනීමට
* කාමර 02 * කෑම කාමර 01 * නානකාමර 01 * සාලය * මුළුතැන්ගෙය » නල ජලය » විදුලිය මුළු වටිනාකම - රු.14,500,000 /- |
300m from Panadura Newada Bus Road Perch 11.7 on Newada Puwakwatta Road, first floor fully finished house for sale
* 02 Rooms * 01 Dining Room * 01 Bathroom * Living Room * Kitchen » Tap water » Electricity Total Value - Rs. 14,500,000/-
(Prices are negotiable.) |

