| මතුගම - නෑබඩ - H 518 |
මතුගම - හොරණ ප්‍රධාන පාරට 100M ක් දුරින් නෑබඩ ක්ලෝඩන් ජනපදය පාරෙහි පිහිටි පර්චස් 44 ක ඉඩමෙහි ඉදිකළ දෙමහල් නිවස විකිනීමට.
* කාමර 02 * කෑම කාමර 01 * නානකාමර 01 * සාලය * මුළුතැන්ගෙය » නල ජලය » විදුලිය » සියළුම නාගරික පහසුකම් සහිතයි. මුළු වටිනාකම - රු.,5,000,000/-
|
For sale 2 storey house built on 44 perches of land on Nebada Kloden Colony Road, 100M away from Matugama-Horana main road.
* 02 Rooms * 01 Dining Room * 01 Bathroom * Living Room * Kitchen » Tap water » Electricity » With all urban facilities. Total Value - Rs.5,000,000 /-
(Prices are negotiable.) |

