| බණ්ඩාරගම - මස් විල - H 523 |
පානදුර - හොරණ ප්‍රධාන පාරට 900m දුරින් කෝට්ටේගොඩ පාරේ පළමු පටු මගෙහි පිහිටි පර්චස් 46.45 ක ඉඩමෙහි ඉදිකළ, නිවසකට හෝ ව්‍යාපාරික ස්ථානයකට වඩාත් යෝග්‍ය දෙමහල් ගොඩනැගිල්ල විකිනීමට.
* කාමර 06 * නානකාමර 01 * සාලය * මුළුතැන්ගෙය » නල ජලය » තෙකලා විදුලිය මුළු වටිනාකම - රු.26,000,000/-
|
For sale 2 storey building suitable for house or commercial place, constructed on 46.45 perches of land, 900m away from Panadura - Horana Main Road, Kottegoda Road, first lane.
* 06 Rooms * 01 Bathroom * Living Room * Kitchen » Tap water » Three phase electricity Total Value - Rs. 26,000,000/-
(Prices are negotiable.) |

