| පානදුර - මාදු පිටිය - H 524 |
පානදුර - හොරණ ප්‍රධාන පාරට 1KM ක් දුරින් මාදු පිටිය ගොඩපරගහවත්ත පාරෙහි පිහිටි පර්චස් 10ක ඉඩමෙහි ඉදිකළ අඩක් නිමකළ නිවස විකිනීමට. * කාමර 03 * කෑම කාමරය * නානකාමරය * මුළුතැන්ගෙය * සාලය » නල ජලය » විදුලිය මුළු වටිනාකම - රු. 6,500,000/-
|
Half completed house for sale on a 10 perches plot located on Madu Pitiya Godaparagahawatta Road, 1KM from Panadura - Horana main road.
* 03 Rooms * Dining Room * Bathroom * Living Room * Kitchen » Tap water » Electricity Total Value - Rs. 6,500,000/-
(Prices are negotiable.) |

