| පානදුර - මොරවින්න - H 527 |
හොරණ - පානදුර ප්‍රධාන පාරට 350m ක් පමණ දුරින් පානදුර-මොරවින්න බස් පාරට 10m ක් දුරින් පිහිටි පර්චස් 21ක ඉඩමෙහි ඉදිකළ අංග සම්පුර්ණ දෙමහල් නිවස විකිනීමට.
* කාමර 04 * කෑම කාමර 01 * නානකාමර 01 * සාලය * මුළුතැන්ගෙය » ගේට්ටුව සහිත වටතාප්පය » නේවාසික භාවිතයට සුදුසුයි » නල ජලය » විදුලිය මුළු වටිනාකම - රු. 24,000,000/-
» අතරමැදියන් නොමැතිව විකුණුම් ගිවිසුමේ පදනම මත හිමිකරු සහ අප විසින් ප්‍රචාරණය කරන ලද දැන්වීමක්. » තොරතුරු ලබාගෙන මිලදී ගැනීමට තැත් කිරීම, විකිණීම සහ කොමිස් ලබා ගැනීමට තැත් කිරීම නීතිමය ක්‍රියාමාර්ග වලට යොමු විය හැක. |
Fully furnished two storey house for sale on a 21 perches plot located 350m from Horana-Panadura main road and 10m from Panadura-Moravinna bus road.
* 04 Rooms * 01 Dining Room * 01 Bathroom * Living Room * Kitchen » A wall with a gate » Suitable for residential use » Tap water » Electricity Total Value - Rs.24,000,000 /-
(Prices are negotiable.) » An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries » Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action. |

