| වාද්දුව - (මොරොන්තුඩුව) |
මොරොන්තුඩුව ජාතික පාසල පිටුපස පර්චස් 11.18 ඉඩමේ අලුතින් ඉදිකල මෙම නිවස ඉක්මනින් විකිණීමට තිබේ. * කාමර 02 * කෑම කාමරය * නානකාමරය * මුළුතැන්ගෙය * සාලය » ගාලු පාරට 5Km » වාද්දුව හංදියට 6Km » කළුතර බණ්ඩාරගම බස් පාරට මිටර් 700 » ගැලනිගම පිවිසුම් මාර්ගයට 8km » සම්පුර්න නිවසම ටයිල් කර ඇත » පර්චස් 11.18ක ඉඩමකි » අඩ් 15 පාර » නේවාසික භාවිතයට සුදුසුයි » ළිං ජලය » නල ජලය » විදුලිය මුළු වටිනාකම - රු.9,800,000 /-
|
This newly built house is available for immediate sale on Perches 11.18 land behind Morontuduwa National School.
* 02 Rooms * Dining Room * Bathroom * Living Room * Kitchen » 8km to Galanigama Expressway » 700 meters to Kalutara Bandaragama bus road » 6Km to Wadduwa junction » 5Km to Galle Road » Entire house is tiled » A plot of 11.18 perches » Suitable for residential use » Well Water » Tap water » Electricity Total Value - Rs. 9,800,000/-
(Prices are negotiable.) |

