| කළුතර - අධිකාරිගොඩ - L 378 |
| විකිනීමට හෝ බදු දීමට |
කළුතර නගරයට 5Km දුරින්, අධිකාරිගොඩ බස් පාරට 50m දුරින්, මිහිකතවත්ත අක්කරයක ඉඩමක ඉදිකර ඇති වර්ග අඩි 5500 ගොඩනැගිල්ල සහ සේවක නිවස (වර්ග අඩි 600) විකිණීමට ඇත.
» පොලිස් අභ්‍යාස විද්‍යාලයට 1.5Km
01. නිවස (වර්ග අඩි 5500) * සාලය * කෑම සාලය * මුළුතැන්ගෙය * නාන කාමර 2 * වර්ග අඩි 1200ක වැරැන්ඩාව 02. සේවක නිවස (වර්ග අඩි 600) * නානකාමර - 02 * වැරන්ඩාව * අක්කරේ වට තාප්පය (උස අඩි 8ක) * නල ජලය * විදුලිය
03. වගාබිම
සම්පුර්ණ වටිනාකම - ලක්‍ෂ 235/- |
For rent or lease » 1.5Km to Police Training College 01.House - (5500 sq ft) * Living room * Dining room * kitchen * 2 Bathrooms * Veranda (1200 Sq.ft.) 02. Servant House (600 Sq.ft.)
* 2 bathrooms * Veranda * 8 feet high perimeter wall * Tap water * Electricity 03. Cultivation land
Full value – 235 lakhs
|

